ගුරු පත්වීම් සියල්ල දුෂ්කර පලාත්වලට විදුහල්පතිවරු වෙත..
දුර පාලාත් වලට ගුරු පත්වීම් ලබන වැඩි දෙනෙක් එම පලාත් වල සේවය කිරීමය මැලි කමක් දක්වන අතර බොහෝ දෙනෙක් කෙසේ හෝ ඉතා ඉක්මනින් නගර වල පාසල් කරා මාරුවීම් ලබාගන්නවා.
මේ හේතුවෙන් ගම්බද දරුවන්ට සිදුවන අසධාරණය ගැන සිතා ජනාධිපති තුමන් නව ක්‍රමවේදයක් යෝජනා කර ඇති අතර ගුරු පත්වීම ගුරුවරුන්ට නොදී එම පත්වීම් දුෂ්කර පලාත්වල පාසල් වල විදුහල්පතිවරුන් හට ලබා දීමට කටයුතු කිරීම එම ක්‍රමවේදයයි. ඉන් පසු පත්වීම් වලට අදාල කැදවුම් ලිපි එම ගුරුවරුන්ට පාසල් මගින් නිකුත් කරනු ලබයි.
එම පත්වීම් පැහැර හරින අය සේවය හැරගියා සේ සලකනු ලබයි.
No comments:
Post a Comment